Wednesday, June 20, 2012









මසකට ලක්ෂ දෙකක ආදායමක්?

මොකක්ද මේ මා‍සෙකට ලක්ෂ දෙකක් හොයන්න පුලුවන් වැඩේ?තවත් ඉන්ටර්නෙට් රැකියාවක්ද?

     මේක ටිකක් අමුතු අලුත් දෙයක්.ඒත් ‍‍වැඩේ නම් ඉතාමත්ම සාර්ථකයි,ප්‍රායෝගිකයි.උනන්දුව උත්සාහය තිබෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් කරන්න පුලුවන්.ඉන්ටර්නෙට් අවශ්‍යමත් නැහැ.වැඩ කල යුතු වේලාවකුත් නැහැ.රැකියාවක් වශයෙන් හෝ අමතර රැකියාවක් වශයෙන් කරන්නත් පුලුවන්.මුදල් නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා.එක අතකට මිනිස්සුන්ට කරන සේවාවක්.

මෙය මොනවගේ රැකියාවක්ද? ආයතනය මොකක්ද? මොනවද කරන්න තියෙන්නේ?

     මෙය iso 9001,14001 හා අනෙකුත් තත්ත්ව සහතික වලින් පිදුම්ලත් ලොව පුරා රටවල් 125 ට අධික
ප්‍රමාණයක ව්‍යාප්ත DXN මැලේෂීයා ජාත්‍යන්තර සමාගමේ ජාලීය අලෙවිකරණ(Network marketing) රැකියාවක්.ඔබට කරන්න තියෙන්නේ මෙම ආයතනය හදුන්වා දෙන ගුණාත්මක බවින් ඉතා ඉහල 100% ක් ස්වාභාවික ඖෂධීය නිෂ්පාදන ඔබ දන්න අයට හදුන්වා දීම පමණයි.

ඒ කියන්නේ එම නිෂ්පාදන ගෙවල් ගානේ ගිහින් විකුනන්න ඕනෙ කියලද?

     එහෙම කරන්න අවශ්‍ය වන්නේ නැහැ.කැමති අයට අවශ්‍ය නම් ඕනෙ තැනකට ගිහින් විකුණන්නත් පුලුවන්.

කොහොමද මේක මුලින්ම පටන් ගන්නේ?

     මුලින්ම ඔබ කැමති මෙහි ඇති ඔබට අවශ්‍ය දෙයක් අරගෙන පාවිච්චි කරල බලන්න.ඔබට දින කිහිපයකින් තේරෙයි මෙහි තිබෙන වටිනාකම.ඊට පස්සේ ඔබ ඔබේ නෑදැයින්ට හිත මිතුරන්‍ට අසල්වාසීන්ට මෙහි ඇති වටිනාකම නොපමාව පැහැදිලි කර දෙන්න.දින කිහිපයකින් පසුව  ඔවුන් ඔබව ප්‍රශංසා කරනු නිසැකයි.

මෙම DXN නිෂ්පාදන හදුන්වා දෙන තවත් අය ඉන්නවද?

     ඔව්.වෛද්‍යවරුන්,ගුරුවරුන්,පොලිස් නිලධාරීන්,හෙදියන් ඇතුලු රජයේ සහ පුද්ගලික අංශයේ රැකියාවල නියුතු බොහෝ පිරිසක් ලෝකය පුරාම මෙම නිෂ්පාදන අනෙකුත් අයට හදුන්වා දෙමින් විශාල අමතර ආදායමක් මාසිකව ලබනවා.

රූපවාහිනී,පත්තර ඇතුලු අනෙකුත් ප්‍රධාන මාධ්‍ය වල  මෙම නිෂ්පාදන ගැන අපි දැන්වීමක්වත් දැකල නැහැනෙ?

     ඒකම තමයි මෙහි තිබෙන වෙනස.ලෝකයේ බොහෝ දෙනෙක් කරන්නේ විකුණගන්න බැරි ඕනෙම කුණු ගොඩක් රූපවාහිනී,පත්තර වල දැන්වීම් දාල මිනිසුන් මුලාකර පහසුවෙන්  විකුණන එකයි.මෙම දැන්වීම් සදහා නිෂ්පාදන කරුවන් දිනකට මිලියන ගානක් වියදම් කරනවා.DXN ආයතනය එහෙම කරන්නේ නැහැ.ඔවුන් එම දැන්වීම් සදහා යොදවන විශාල මුදල අප අතරම ‍‍බෙදල දෙන‍වා.ඒ නිසා තමයි මෙය හදුන්වා දෙන සාමාජිකයන්‍ට ආදායම් ලබාගත හැකි වන්නේ.

ඒ දේත් පැහැදිලියි.එතකොට මුදල් ලැබෙන ක්‍රමය කොහොමද?

     මෙය පුලුල් අලෙවිකරණ රටාවක් ඔස්සේ සිදුකරන්නක්.සමාජිකත්වය ලබාගන්නා සියලු දෙනාටම එය ඉදිරියේදී හොදින් පැහැදිලි කරනු ලබනවා.
      කෙටියෙන් කියනවනම් ඔබට සාමාජිකත්වය ලබාගෙන අලෙවි කටයුතු කරන්න පුලුවන්.ඒ සදහා 6% සිට 37% දක්වා කොමිස් මුදල් ඔබට ලැබෙනවා.
       ඔබට අප ආයතනය සදහා නව සාමාජිකයන් හදුන්වා දියහැකි අතර ඔවුන් සියලු දෙනා හරහා ද ඔබට මුදල් ලැබෙනවා.මෙය ගහක අතු බෙදී යන ආකාරයට සිදුවන අතර ඔබ දක්ෂයෙකු නම් ඔබට ලැබෙන මුදලෙහි සීමාවක් නැහැ.මේ හරහා මාසෙකට ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබන බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා.මුදල් සෑම මාසයකම චෙක්පතක් මගින් ලැබෙනවා.ඔබ‍ගෙන් පසු එහි අයිතිය වෙනත් කෙනෙකුට පවරන්නත් පුලුවන්.

මෙය මිනිස්සුන්ට පහසුවෙන් හදුන්වා දෙන්න පුලුවන්ද?

      ගුණාත්මක ජාලීය අලෙවිකරණ අතරින් මෙතරම් පහසුවෙන් මුදල් උපයන්න පුලුවන් තවත් දෙයක් නැති තරම්.මෙයට ප්‍රධාන හේතුව නම් පාරිභෝගිකයින් මෙහි ඇති වටිනාකම හදුනාගෙන නැවත නැවතත් මෙම නිෂ්පාදන මිලදී ගැනීමට පුරුදුවීමයි.වෙනත් මෙයට සමාන ඖෂධීය නිෂ්පාදන නොමැති අතර ඒ හේතුවෙන් පහසුවෙන් මිනිසුන් අතරට ගෙනයාමට හැකියාව ලැබෙන‍වා.
       එමෙන්ම මෙහි ගුණාත්මක භාවය ඉහලයි.ගැනඩර්මා නැමැති ඖෂධීය බිම් මල් වි‍ශේෂයකින් මෙම නිෂ්පාදන වර්ග නිපදවනු ලබන අතර  සිරුරේ පවතින ඕනෑම රෝගී තත්වයක් හදුනාගෙන එය මර්ධනය කිරීමේ හැකියාවක් මෙම ස්වාභාවික බිම්ම‍ලේ පෝෂක කොටස් වලට හැකියාව තිබෙනවා.එම නිසයි ‍ මෙය ඖෂධීය ශාක  අතර රජු ලෙස විරුදාවලිය ලබා තිබෙන්නේ.මෙම බිම් මල යොදා නිෂ්පාදනය කරන නිෂ්පාදන100% ම ස්වාභාවිකයි.වැඩියෙන් ගැනීමෙන් සිරුරට කිසිම හානියක් ඇතිවන්නේ නැහැ.අවශ්‍ය ප්‍රමාණය සිරුරට උරා‍ගෙන අනවශ්‍ය ප්‍රමාණය ශරීරයෙන් පිටකර හරින‍වා.
      එමෙන්ම සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දියුණු කිරීම,සක්‍රීය කායික ශක්තිය උත්තේජනය කිරීම,ගත ප්‍රාණවත් කිරීම හා සිරුරේ විෂ හරණය කිරීමේ හැකියාව මෙම DXN නිෂ්පාදන වල පවතිනවා.

මෙහි සමහර නිෂ්පාදන රු:500 ට වඩා වැඩි නිසා ඒවා මිලදී ගැනීමට සමහරු මැලිවෙයිද?

    නිරෝගීව සිටීම සදහා මිනිසුන් කොතරම් නම් මුදල් වියදම් කරනවද  හෘදයාබාධ,පිලිකා,දියවැඩියාව,අධි රුධිර පීඩනය,කොලොස්ට්රෝල්,වකුගඩු රෝග ආදි රෝග වලින් මිදීමට රුපියල් විසි තිස් දාහක් වියදම් කරලත් කල හැකිද?ඉතින් ‍දෙතුන් දාහක් වියදම් කරල එම කටයුත්ත කරගන්න පුලුවන්නම් මොන තරම් වාසනාවක් ද? සැනසීමක්ද?

ලෙඩ වලට අදාලව DXN නිෂ්පාදන දෙන්න දන්නේ නැහැනේ?

     ඒ ගැන බය වෙන්න එපා.ඒ ගැන විස්තර ඔබට සාමාජිකත්වය ගැනීමෙන් පසු ලබාදෙනවා.වැඩි විස්තර අවශ්‍ය උනොත් එයට වෙනම ‍වෛද්‍යවරු අපේ ආයතනයේ ඉන්නවා.ඔබට අවශ්‍ය නම් අපේ ආයතනයේ වෛද්‍යවරයෙක් ගෙන්වා ඔබ සිටින ප්‍රදේශයේ වෛද්‍ය සායනයක් තියන්නත් පුලුවන්.එමගින් ඉතා ඉහල ප්‍රතිචාර ඔබට ලැබේවි.

එහෙමනම් මෙහි සාමාජිකත්වය ලබා ගන්නේ කෙසේද?

     වයස අවුරුදු 18 ට වැඩි,ඕනෑම වයසක,තරාතිරමක,ජාතියක,ආගමක සිටින රැකියා ඇති නැති කාන්තා සහ පිරිමි දෙපාර්ශවයේ අයටම මෙහි සාමාජිකත්වය ලබා ගත හැකි අතර,ස්වාමී හා භාර්යා දෙදෙනාගෙන්
එක් අයෙකුට පමණක් සහභාගී විය හැකියි.

ඔබට මේ පිලිබදව තවත් වැඩි විස්තර අවශ්‍ය නම් DXN බත්තරමුල්ල ආයතනයේ නොමිලේ පවත්වනු ලබන වැඩමුලුව‍ට සහභාගී විය හැකියි.අවශ්‍ය අයට එදිනම ලියාපදිංචි විය හැකියි.
ලියාපදිංචි ගාස්තුව රුපියල් 1250 කි.ලියාපදිංචි වන සැමට පිටු 83 ක වටිනා පොතක්,DXN ආයතනයේ තොරතුරු,ලබා ඇති තත්ත්ව සහතික,නිෂ්පාදන වර්ග හා අනෙකුත් විස්තර
අඩංගු සාමාජිකත්වය සහතික කරන ලද ලිපිගොනුවක්,සීඩී පටයක් හා හැදුනුම්පතක් ලබාදෙනවා.

මේ පිලිබදව වැඩි විස්තර ලබාගැනීමට අමතන්න.
සුනන්ද :077 114503